• А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни MDS - Chodana

    Просмотров:
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    Тут находится текст песни MDS - Chodana, а также перевод, видео и клип.

    නුබගේ පහසේ මා දැවටුනා
    නිරතුරුම පෙම් කල්පනා
    පවකින් මිදුන මේ ආත්මයේ
    නුබමයි දුන්නෙ මට වේදනා
    ආදර හැගුමින් වශී කල
    නුඹ සුරගනක් සේම පෙනුන
    පරවී ගියත් මේ ආත්මයේ
    මගෙ හිත කලේ නැත චෝදනා
    කෙල්ලේ ආදරේ වින්දා මගේ විස්වාසේ බින්දා
    හැමදේම දරා ගත්තා රෑ හීනෙන් මම ඇඩුවා
    නැති විට හැමදේම මට නැති ආලය
    ඇති විට කුමටද බොරු ඒ ආලය
    නිමක් නැති අවසානෙක මම මත් උන
    නොදුනුවත්ම මම ඇගෙ ඉත්තෙක් උන
    අවසානය ලියන්නට ගත්තේ මම පොත
    හැමදේම සිහි වෙද්දී මගෙ හිත බොලද උන
    හැමදේම උනා මගේ අසරන කම නිසා
    උබ යන්න ගියෙ මම හොද වැඩි ඇති නිසා
    සතුට ඇති හැම දේම මට උබ නැති කලා
    යන්නට අවසරයි මට උබෙන් වෙන් වෙලා
    යන්න ගියත් උබවමයි මගෙ කුමාරී
    හිතක් නැති උබේ හිත ලග මම නවතීවී
    අපි දෙන්නා මැව්වා හීන මෙතනින්ම නවතීවී
    යන්නට යන්නම් මම දුරකට දැන් තනි වී
    උබ දුන්නු මතකය අදටත් සිහි කරමින්
    මම ඉන්නේ මගෙ දුක හිතෙ යට කරමින්
    උබේ රුව අදටත් මගේ හිතේ ඇදෙමින්
    මම ඉන්නේ තනියම උබ සිහි කරමින්
    නුබගේ පහසේ මා දැවටුනා
    නිරතුරුම පෙම් කල්පනා
    පවකින් මිදුන මේ ආත්මයේ
    නුබමයි දුන්නෙ මට වේදනා
    ආදර හැගුමින් වශී කල
    නුඹ සුරගනක් සේම පෙනුන
    පරවී ගියත් මේ ආත්මයේ
    මගෙ හිත කලේ නැත චෝදනා
    හදවතින් ආදරේ කරේ මම උබටමයි
    මගේ හීන බොද කරේ අද උබ තනිකරයි
    එදා ඉදන් මගේ ලග හිටියෙම එක්කෙනයි
    දන නමා වදිනෙමි අම්මේ ඒ ඔබ තමයි
    නිමක් නැති අවසානෙක මම මත් උන
    නොදුනුවත්ම මම ඇගෙ ඉත්තෙක් උන
    අවසානය ලියන්නට ගත්තේ මම පොත
    හැමදේම සිහි වෙද්දී මගෙ හිත බොලද උන
    යන්න ගියත් උබවමයි මගෙ කුමාරී
    හිතක් නැති උබේ හිත ලග මම නවතීවී
    අපි දෙන්නා මැව්වා හීන මෙතනින්ම නවතීවී
    යන්නට යන්නම් මම දුරකට දැන් තනි වී
    හැමදේම උනා මගේ අසරන කම නිසා
    උබ යන්න ගියෙ මම හොද වැඩි ඇති නිසා
    සතුට ඇති හැම දේම මට උබ නැති කලා
    යන්නට අවසරයි මට උබෙන් වෙන් වෙලා
    හදවතින් ආදරේ කරේ මම උබටමයි
    මගේ හීන බොද කරේ අද උබ තනිකරයි
    එදා ඉදන් මගේ ලග හිටියෙම එක්කෙනයි
    දන නමා වදිනෙමි අම්මේ ඒ ඔබ තමයි
    නුබගේ පහසේ මා දැවටුනා
    නිරතුරුම පෙම් කල්පනා
    පවකින් මිදුන මේ ආත්මයේ
    නුබමයි දුන්නෙ මට වේදනා
    ආදර හැගුමින් වශී කල
    නුඹ සුරගනක් සේම පෙනුන
    පරවී ගියත් මේ ආත්මයේ
    මගෙ හිත කලේ නැත චෝදනා

    Опрос: Верный ли текст песни?
    ДаНет