මා නිවූ කතා කෙරූ දෑසේ.. මැවූ හැඟුම්
ඒ ගෙතූ සිනා පිරූ ජීවේ.. රිදී කැලුම්
කාලයේ වළාකුලේ හොවා සුසුම් ගේනා
නුඹ නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
මුදු පහසින් හද නාවා ආයේ
නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
සෝ සුසුමින් හද පාරා ආයේ
මා ඇසූ හදේ ලියූ ගීතේ... ඔබේ හඬින්
ජීවිතේ පුරා තැනූ හීනේ... ඔබේ නමින්
ඒ සැණේ මැකී ගියේ මවා තැවුල් ගංගා
නුඹ නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
මුදු පහසින් හද නාවා ආයේ
නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
සෝ සුසුමින් හද පාරා ආයේ
Глаза, с которыми я говорил... чувства, которые я создал
Эта жизнь, полная смеха... серебряные бусины
Облака времени вздыхают
Почему ты не... Почему ты не... Мое сердце купалось в твоих нежных прикосновениях
Почему ты не... Почему ты не... Мое сердце купалось в твоих нежных прикосновениях
Почему ты не... Почему ты не... Мое сердце купалось в твоих нежных прикосновениях
Песня, которую я слышал... Мое сердце было написано твоим голосом
Мечта, которую я строил всю свою жизнь... Во имя тебя
В тот момент река печали, которую я создал, угасла
Почему ты не... Почему ты не... Мое сердце купалось в твоих нежных прикосновениях